යුර්වේද රෝහල් සේවය පිළිබදව දේශීය වෙද ඇමති ගරු වි ජ මු ලොකුබණ්ඩාර මහතා මුණ ගැසුණු අවස්‍ථාවේ දී උපසභාපති ප්‍රියන්ත අමුණුගම සොයුරා කළ ආයාචනාත්මක ඉල්ලීම මත තමයි මේ කාමරය ලැබුණේ
ඒ අවස්ථාවට ප්‍රධාන සභාපති රෝහිත පුෂ්පකුමාර, උපසභාපති නෙවිල් සී අබේසිංහ සහභාගි උනා
අමුණුගමගේ මේ සුවිශේෂී හැකියාව අවස්ථා කීපයක දී සමුළුවට ප්‍රථිලාභ ලබා දී තියනවා
On Tue, Sep 30, 2025, 07:00 Nadeekantha Deepaka Wickramasinghe <nadeekanthadeepaka@gmail.com> wrote:
[9/29, 20:37] Fed Saman: සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය මගින්,1984 ආරම්භ කරන්නට යෙදුණු *ආයුර්වේද රෝහල් සේවාව* එවකට සම්මේලනයේ උප සභාපති නෙවිල් අබේසිංහ සොයුරා ප්‍රමුඛ කණ්ඩායම විසින් ආරම්භ කරන ලදී.එදා රෝහල් සේවාව වෙත පැරැණි වාට්ටුවක් ප්‍රතිසංස්කරණය කර කාර්යාලය සදහා පාවිච්චි කිරීමට රෝහල් පරිපාලනය විසින් ලබා දෙන ලදුව ඒ සඳහා පැවති ශ්‍රමදානයේ දී නෙවිල් අයියා සහ අප සැම විසින් එම කටයුතු සිදු කරනු ලැබූ අයුරු...( නෙවිල් අයියා විසින් නොබෝදා එවනු ලැබූ ඡායාරූපයකි)[9/29, 20:41] Fed Priyantha Chandani: මෙතන එක මල්ලි කෙනෙක් ගේ නම සමන් ඉන්ද්‍රජිත් වගේමට මතකයි[9/29, 20:44] Fed Saman: ඔව්,පසු කලෙක රෝහල් සේවා උපලේකම් වුණා.මම හිතන්නෙ ඔහු අද වනවිට ජීවතුන් අතර නැහැ[9/29, 21:00] Fed Priyani Rajakaruna:[9/29, 21:00] Fed Priyantha Chandani: අපි කට්ටිය හොයා ගන්නකොට සමහර ජීවතුන් අතරත් නැහැ. කාලය කොච්චර ලොකු වෙනසක් කරලා තියෙනවද නේද?[9/29, 22:46] Fed Nevelle: අතීතයේදී කොතරම් භාරදූර සහ ජීවත වගකීම්ද අතැතිව කල කැපකිරීම් ගැන හිතනකොට හිතට දැනෙන ධහිර්‍ය මෙතැකැයි කියා නිම කිරීමට අපහසුයි.
9/30, 07:18] Nadeekantha Deepaka: 

මේ කාමරයේ වත්මන් ජායාරූපයක් මම පසුගිය දිනක පළ කළා
[9/30, 09:00] Fed Jagath Liyanage: මා අද ඉන්න තැනට මාව ගොඩනඟපු මේ රෝහල් සුවසේවාවේ ආරම්භක සාමාජිකයෙක් වෙන්නට ලැබීම අතිශය සතුටට කරුණක්...එය ගොඩනගන්නට දායක ඔබට මගේ ප්‍රණාමය


No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.