Old Memories - All Ceylon Buddhist Students' Federation
[2022-4/5, 18:40] Fed Sarath Karunarathna: During Edu. Minister IRIYAGOLLA' s era A.C.B.S.F. was " banned " / not functioning . The main office bearers of this committee worked for 3 years till we had t 13 th - 14 th - 15 th A. G. M. in October 1971.
[2022-4/9, 09:16] Fed Prof Sarath Gunathilaka: I was the president during this period. I was in 2 nd year in the Colombo medical faculty . Since all school children were banned by the schools from attending the “ sammelanaya” I came there every other day with one or two of my friends opened the office and we studied in the office. When the Sirimvo government came to office in 1970 I got an appointment to see MrBadurdeen Mohammed through my class mate Anura Bandaranaike. Mr. Badurdeen Mohammed then sent another circular lifting the ban.
Prof. Sarath Gunatilake Sohoyura
[6/13, 16:46] Anula Jayaweera 1967, 1968 1969 වර්ෂවල පින්තූර. වාර්ෂික මහා සම්මේලනයේ ඒවා තෝරගන්න පුලුවන්නේ. වාර්ෂික සම්මේලනයේදී ප්‍රථම ස්ථානය දිනපු නාට්‍යක පින්තූරයකුත් තියෙනවා. අවුරුද්දයි පාසලයි මතක නැහැ. ශිෂ්‍ය සම්මේලනයට ප්‍රදානය කල ඉඩමක් ගැන පින්තූරත් තියෙනවා. ලාල් හෑගොඩ අයියට මතක ඇති ඔය පින්තූර . එයාගෙනුත් අහන්න. බොදු හැඟුම් චිත්‍ර තෝරන එක 1968 වගේ මතක.
[6/13, 23:05] Sarath Karunarathna: ස්ථානය :-
රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාව
J. R. ජයවර්ධන රාජ්‍ය ඇමති තුමාට බුලත් අත දෙන්නේ කේ. බී. ආරියවංශ
අයියා වගේ.
M. A. දයානන්ද අයියාත්
group එකේ ඉන්නවා වගේ
[6/14, 15:47] Anula ඔව් .ආරියවංශ අයියා සභාපති ඒකාලේ. ලීලානන්ද රත්නවීර පුධාන ලේකම්












No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.