Sil on the Year 1984 September at Kelaniya Viharaya Organized by All Ceylon Buddhist Students
https://www.blogger.com/blog/post/edit/3462630257845173959/5287990818331526992
බොදු සිසු සමුළුව විසින් බෙදුම්වාදී ත්‍රස්තයින්ගේ ක්‍රියාකාරකම් නිසා අවතැන් වූවන් ට ආධාර බෙදූ හැටි
https://www.blogger.com/blog/post/edit/3462630257845173959/396033435520820706
ආයුර්වේද රෝහල් තාප්පයේ ඇදි සිතුවම්
1985 අග - 1986 ජනවාරි
ආයුර්වේද අමාත්‍ය වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ ඉල්ලීමකට අනුව
සමුළු බොදු හැගුම් චිත්‍ර තරගයෙන් ජයගත් හා ඊට සහභාගී වූ තෝරාගත් පාසල් කීපයක සිසුන් සහභාගී කර ගෙන සංවිධානය කරන ලද්දකි.
අමාත්‍යාංශය විසින් කූඩාරම්, තීත්ත යනාදිය සැපයූවේය.
මෙම චිත්‍ර අමාත්‍යාංශයේ ප්‍රකාශන , සුභ පැතුම් පත්වලට ද යොදා ගන්නා ලදී.
මීට පෙර මා ගිය කිසිදු පාසලක මියුරල් හා පාසල් ලාංඡනය හැර,
බිතුසිතුවම් දක්නට නොලැබිණ.
පාසල්වලට බිතුසිතුවම් ආරෝපණය වූයේ මෙම වැඩසටහනෙන් පසුව යයි සිතමි.
බිතුසිතුවම් දුටු නවයුගය පුවත්පතේ වාර්තාකාරියෝ දෙදෙනක් එහි විස්තරයක් ගැනීමට සමුළුව ට ආහ. ඒ අවස්ථාවේ මා ප්‍රධාන සභාපති ලෙස සිටි නමුත් එය මෙහෙය වූ සංවිධායකවරයා එන තෙක් ඒ අයව නවත්වා ගතිමි. අප දුටු ඔවුන් මේ වැඩ කරන්නේ සිසුන් විසින් බව දැක මවිත වූ හ
න.දී.
































No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.